පාර්ලිමේන්තුව පසුගියදා සම්මත කළ නව විදුලිබල පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (27) අත්සන් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 

මේ අනුව නව විදුලිබල පනත මෙම මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Share.

Comments are closed.