ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය හෙට දිනයේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා භාරගන්නා දිනය එම ගැසට් නිවේදනය සඳහන් වනු ඇති බවද කොමිසම කියා තිබේ.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය හෙට දිනයේ මුද්‍රණය කිරීමට අද රැස්වූ කොමිෂන් සභාව තීරණය කර ඇත.

Share.

Comments are closed.