ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

කල් වේලා ඇති ව ඇප මුදල් තැන්පත් කිරීමෙන් අවසන් මොහොතේ ඇති විය හැකි තදබදය වළක්වා ගත හැක.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම ලබන 14 වැනිදා දහවල් 12.00න් අවසන් වීමට නියමිතය. 

Share.

Comments are closed.