2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සම්මානයෙන් පිදුම් ලබා ඇත.

‘හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය’ යන සම්මානය ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යංශයට හිමි විය.

ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලී හීදි පවත්වා තිබේ.

Share.

Comments are closed.