එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සහිත ඡන්ද දායකයන් ප්‍රමාණය මැතිවරණ කොමිසම් විසින් එළිදක්වා තිබේ.

මෙවර එක්කෝටි හැත්තෑ එක් ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇති ප‍්‍රමාණයන් මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

Share.

Comments are closed.