මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සඳහා වූ ඡන්ද සලකුණු සහිත ගැසට්ටුවද ඉදිරියේදි නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එය උප ලේඛන 01 හා උප ලේඛන 02 ලෙස කොටස් දෙකක් වන අතර උප ලේඛන 01හි සඳහන් වනුයේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සඳහා නිකුත් කර ඇති ඡන්ද සළකුණුය.

උප ලේඛන 02 හි සඳහන් වනුයේ ස්වාධීනව තරග කරන අපේක්ෂකයන්ට ලබාගත හැකි සලකුණු බව ඔහු පැවසීය.

Share.

Comments are closed.