ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

දිග 205mm ක් වන මෙම මුද්දරයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කෙරේ.

මෙම සමරු මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ(20) පිළිගන්වනු ලැබීය.

Share.

Comments are closed.