දුම්රිය ටිකට්පත් ඊයේ(22) සිට ඔන්ලයින් ක්‍රමයට මිළ දී ගැනීමේ හැකියාව ලබා දී ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මේ සඳහා pravesha.lk වෙබ් අඩවියට පිවිස මගීන්ට ටිකට්පත් ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙලෙස ලබා ගන්නා ටිකට් පතක් වලංගුවන්නේ එහි සඳහන් දිනය සඳහා පමණි.

Share.

Comments are closed.