දිවයිනට ඊයේ (28 ) සිට දෘශ්‍ය ලෙස හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

ලබන මස 06 වැනිදා දක්වා සූර්යයා දෘශ්‍ය ලෙස ශ්‍රී ලංකාවට මුදුන් වන බව සඳහන් වේ.

ඒ අනුව අද දිනයේ ඩෙල්ෆ් දූපත ,පුනරීන්,තද්දුවන්කොඩ්ඩි සහ වුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.