වඳුරු උණ රෝගය දිවයිනට ඇතුළු වීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පවසයි.

යම් සැකකටයුතු රෝගියෙකු දිවයිනට පැමිණියහොත් ඔවුන් හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව ඒ මහතා කියා සිටියි.

මේ වනවිට රට තුළ ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් නොමැති බවද ඔහු සඳහන් කලේය.

එහෙත් ඊට අවශ්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Share.

Comments are closed.