Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2024 පලමු මාස අට ඇතුලත ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල ශක්තිමත් වෙයි
Sri Lankan news

2024 පලමු මාස අට ඇතුලත ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල ශක්තිමත් වෙයි

kumudikaBy kumudikaSeptember 4, 2024Updated:September 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේ පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියි.

පසුගිය අගෝස්තු මාසයේදී වරින් වර ඇතිවූ යම් අවප්‍රමාණය වීමේ පීඩනයන් මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බව එම බැංකුව සඳහන් කළේය.

එසේම මේ වසරේ පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 4.4කින් ද ශක්තිමත් වී ඇත.

චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 10.5කින් ද රුපියල ශක්තිමත් වී ඇති අතර ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.6කින් සහ ඉන්දියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8කින් ද රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත්  සඳහන් කලේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදකුණු කොරියාව බලා 878 වන කණ්ඩායමත් පිටත්ව යයි
Next Article අද සිට තැපැල් ඡන්ද විමසීම ඇරඹෙයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.