Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දකුණු කොරියාව බලා 878 වන කණ්ඩායමත් පිටත්ව යයි
Sri Lankan news

දකුණු කොරියාව බලා 878 වන කණ්ඩායමත් පිටත්ව යයි

kumudikaBy kumudikaSeptember 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ තරුණියන් 83 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4,368 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වී ඇත.

දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 878 වන කණ්ඩායමට අයත් තරුණ තරුණියන් 107 දෙනෙකුද ඊයේ දින (03) දකුණු කොරියාව බලා පිටත් වූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම පිරිසට තරුණියන් තිදෙනෙකු ද ඇතුලත් වේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා මෙම වසර තුළදී ලාංකිකයින් 3,899 දෙනෙකු පිටව ගොස් ඇති අතර, දෙවන වරට කොරියාවේ සේවය කිරීම සඳහා තවත් ලාංකිකයින් 469 දෙනෙකු මෙම වසර තුළදී පිටව ගොස් ඇත.

ඒ අතරට නිශ්පාදන ක්ෂේත්‍ර‍යේ රැකියා සඳහා 3,630 දෙනෙකුද, ධීවර අංශයේ රැකියා සඳහා 623 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගිය 8 දෙනෙකුද ඇතුලත් බව වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඔක්තෝබරයේ සිට ඩිජිටල් පාස්පෝට්
Next Article 2024 පලමු මාස අට ඇතුලත ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල ශක්තිමත් වෙයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.