ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.7කි.
සැප්තැම්බර් මාසයේදී එය සටහන් වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක් ලෙසයි.

චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා දුන් ඩොලර් බිලියන 1.4 ක මුදලද මීට ඇතුළත් බව සඳහන් වේ.

Share.

Comments are closed.