වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසයි.

එය පෙර වසරට සාපේක්ෂව 66% ක වර්ධනයක් බව එම වාර්තාවල සඳහන් වේ.

එසේම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.