රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පාදන ගනුදෙනුවක් පිළිබඳව (10) අල්ලස් කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.

වැරදිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කලේය.

දේශපාලකයින් 20% දූෂිත නම් රාජ්‍ය නිලධාරීන් 80%ක් දූෂිත බව ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.