ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම හා සීමා ඉවත්  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනය වීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.