ජාතිවාදය ඉස්මතු නොකරමින් සුවිශේෂී  ජයග්‍රහණයක් හිමිකරගත් අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනි.

සිය පක්ෂයේ උපදෙස් මත වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය භාවිත නොකර මැතිවරණ සිතියමේ වෙනසක් පෙන්නුම් කළ උතුරු – නැගෙනහිර ජනතාවට ස්තූතිවන්ත වන බව ද ඔහු අවධාරණය කලේය.

Share.

Comments are closed.

Exit mobile version