ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනපති ලෙස තේරී පත්වූ අනුර දිසානායක මහතාට සුබ පතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි පතන බවත් ජනතා බලාපොරාත්තු ඉටුකිරීම ඔහුට භාර බවද ඔහු සඳහන් කලේය.

ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවලදී සමගි ජනබලවේගය මෙන්ම සමගි සන්ධානය සහාය ලබාදෙන බවට ප්‍රේමදාස මහතා මැතිවරණ කාර්යාලයේදී ඊයේ (22) පැවති උත්සවයේදී පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version