වෙළඳපොලේ බිත්තරයක් අලෙවි වන සිල්ලර මිල රුපියල් දහයකින් පමණ අඩුවී ඇතැයි වාර්තා වේ.

නිෂ්පාදන ඉහළ යාම හා ඉල්ලුම අඩුවීම ඊට හේතු වී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි.

මේ වන විට වෙළඳපළේ කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් විසි අටක් තිහක් අතර මිලකට අලෙවි වෙමින් පවතී.

Share.

Comments are closed.

Exit mobile version