ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන් නමුත් ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.
රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් පවතී.

මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල මත මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version