දැනට නතර වී පවතින යුක්තිය මෙහෙයුම නැවත ආරම්භ කරන බව නව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

එහි යම් අඩුපාඩු තිබූ බවත් ඒවා නිවැරදි කරගෙන පොලිස් අණපනත් වලට අනුව එම මෙහෙයුම ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version