ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර තුනක සියලු ආකෘති වල ක්‍රිකට් තහනමක් පැනවෙනු ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

දික්වැල්ල අවසන් ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක භාවිත කල බවට එල්ල වී ඇති චෝදනා මත මෙම තහනම පැනවීමට නියමිත බව සඳහන් ය.

Share.

Comments are closed.

Exit mobile version