මෙරට විදේශ ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්ත්වයකට ගෙන ආ යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

‘මම ශ්‍රී ලාංකිකයෙක්’ යැයි මෙරට පුරවැසියන්ට අභිමානයෙන් කීමට හැකි රටක් නිර්මාණය කිරීම අවශ්‍ය වන බවද ඔහු පෙන්වා දේ.

ඔහු මෙම සඳහන් කර තිබුනේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

Share.

Comments are closed.

Exit mobile version