අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව මෙම පියවර ගත් බවය.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 28 සිට විසි හත දක්වා රුපියලකින් පහළ දමා ඇත.

පොදුවේ බස් ගාස්තු අඩු කෙරෙන්නේ 4.24%ක ප්‍රතිශතයකිනි.

Share.

Comments are closed.

Exit mobile version