පසුගිය රජය ක්‍රියාත්මක කල උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළ යුතුය. ලැබුණු අයදුම්පත් අනුව මේ වන විට සින්නක්කර ඔප්පු 20000ක් ලබාදි තිබේ.

මේ වන විට අයදුම්පත්‍ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇතිබව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Share.

Comments are closed.

Exit mobile version