ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, ඒ අනුව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කල බවය.

Share.

Comments are closed.

Exit mobile version