ජාත්‍යන්තර පාසලක සිසුවියක් කොළඹ නෙළුම් කුළුණෙන් පහළට වැටී මරණයට පත්ව ඇත.

ඇයගේ මළ සිරුර බේරෙ වැව පිහිටි ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

එම සිසුවිය කුළුණෙන් පහළට පැන්නාද, ඇද වැටුණාද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරයි.

Share.

Comments are closed.

Exit mobile version