අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින බව වාර්තා වේ.

අගමැතිනිය ප්‍රමුඛ විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කරන නාම යෝජනා සදහා ඊයේ (08) අත්සන් තබා ඇත.

Share.

Comments are closed.

Exit mobile version