ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ඉදිරිපත් වී ඇත.

ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේක්ෂක නාමයෝජනා ලැයිස්තුවට අත්සන් තබා තිබේ. මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී ලාල් කාන්ත මහතා කටයුතු කරයි.

ජගත් මනුවර්ණ මහතා දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කල ක්‍රියාකාරී සාමාජිකයෙකි.

Share.

Comments are closed.

Exit mobile version