ජනප්‍රිය සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන අශේන් සේනාරත්න මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කරන ලද නාම යෝජනාව මැතිවරණ කොමිෂම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත්තේ නාම යෝජනා භාරදීමට නුසුදුසු පුද්ගලයෙකු බව පැහැදිලි කරමිනි.

කෙසේ වෙතත් ඊට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අශේන් සේනාරත්න සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version