කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් සදහා අයදුම්පත් ලබා ගැනීමට ජනතාව දීර්ඝ පෝලිම්වල පසුගිය දින කිහිපයේ රැදී සිටි බව වාර්තා වේ.

කන්තලේ ඉඩම් ලේකම් කාර්යාල ඉදිරිපිටදී ජනතාව මෙසේ රැස්ව සිටියහ.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් අක්කර 11,000ක් පමණ ජනතාවට ලබා දෙන බවට ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.

Share.

Comments are closed.

Exit mobile version