අදත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 125,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, අද(23) පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, අද පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි ය.

ඒ සඳහා වන ගෙවීම්, ඔක්තෝබර් 25 වැනිදා සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

Share.

Comments are closed.

Exit mobile version