ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.

මෙරට සිටින සියළු විදේශිකයින්ගේ ආරක්ෂාව මේ වනවිට තහවුරු කර ඇති බවට ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version