ලිට්රෝ ගෑස් නව කොන්ත්‍රාත්තුව ඕමානයට
ලබන වසරට අවශ්‍ය වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව M/s OQ Trading Limited; වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටය.
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබූ බව සඳහන් වේ.
ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd; යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබිණි.
තාක්ෂණික ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd; විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වූ බව කැබිනට් තීරණ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක් වේ.

ඒ අනුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරාංශානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් M/s OQ Trading Limited; වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කෙරෙනු ඇති.
ඕමාන රජය සතු සමාගමක් වන එහි මූලස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා තිබීම විශේෂත්වයකි.