ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු ඉදිරි අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමට පෙර එම සංචාරයට එක්වීමට නියමිතව ඇත. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු මෙරටට පැමිණි පළමු රාජ තාන්ත්‍රිකයා වූ ඉන්දීය විදේශ ඇමති එස් ජයසංකර් මහතා විසින් මීට අදාළ නිල ආරාධනය ජනාධිපතිවරයාට සිදු කලේය.

ඒ අනුව ඔහු මෙම නිල සංචාරය සඳහා එක්වීමට නියමිතව තිබේ.

Share.

Comments are closed.

Exit mobile version