Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලොව විදේශ සංචිත වැඩිම රට චීනය
World news

ලොව විදේශ සංචිත වැඩිම රට චීනය

kumudikaBy kumudikaDecember 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

චීනයේ විදේශ විනිමය සංචිත කළමනාකරණ රාජ්‍ය පරිපාලනය සහ චීනයේ මහ බැංකුව නිකුත් කර ඇති දත්ත සංඛ්‍යා ලේඛනවලට අනුව එරට විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.265 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය නොවැම්බර් මස අවසානයේ නිකුත් කළ වාර්තාවකට අනුව ඔක්තෝබර් මස අවසන් වන විට ඩොලර් බිලියන 4.8කින් ඉහළ යෑමත් සමඟ මේ වන විට ලොව වැඩිම විදේශ විනිමය සංචිතය හිමි රට බවට ද චිනය පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

චීනය මෙවැනි විදේශ විනිමය සංචිත වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ 2015 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදියුණු ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලක් රජයට පූර්ණ සහය
Next Article ශ්‍රී ලංකාවේ රිලා උවදුර මැඬලීමේ පළමු ව්‍යාපෘතිය ඇරඹේ
kumudika

Related Posts

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.