කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේත් (13) වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙස සටහන් වී තිබේ.

එය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වෙයි. ඊයේ දිනය තුළ දී 169.53කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියේය.

දිනයේ පිරිවැටුම රු බිලියන 6.1කි.

Share.

Comments are closed.

Exit mobile version