කොළඹ කොටස් වෙළඳපොළ අද (10) දිනයේදී තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කළේය.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.64 කින් හෙවත් (0.73%) කින් ඉහළ ගොස් තිබේ.

එබැවින් එම අගය සටහන් වූයේ ඒකක 15,926.00 ක් ලෙසයි. මේ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version