ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 සීමාව ඉක්මවා තිබේ.
ඒ අනුව දිනය අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 16,597.16 ක් ලෙස වාර්තා විය.

දෛනික පිරිවැටුම රුපියල් බිලියන 8.31 කි.

Share.

Comments are closed.

Exit mobile version