ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (14) දිනයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.
මේ අනුව පෙරේදා (13) රු. 301.19ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (14) දිනයේදී රු. 300.12 දක්වා රු. 1.07කින් අඩු වී ඇත.

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (13) වාර්තා වූ රු. 292.61 සිට ඊයේ (14) දිනයේදී රු. 291.57 දක්වා රු. 1.04කින් ද අඩු වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව මේ බව වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version