ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන වාහන, පුද්ගලයන් දැඩි පරික්ෂාවකට ලක් කිරීම සිදු වේ.

පාර්ලිමේන්තුව රැස්වන දින වලදී විශේෂ පරික්ෂා කිරීම් සිදු කරනු ලබන අතර,පසුගියදා (18දා) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු වූ සිද්ධියත් සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version