Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සීමා ඉවත් කළත් වාහන ගැනීමේ උනන්දුව පහල යයි
Sri Lankan news

සීමා ඉවත් කළත් වාහන ගැනීමේ උනන්දුව පහල යයි

kumudikaBy kumudikaFebruary 24, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වාහන ආනයන සීමා ඉවත් කළද මිල අධික වීම හේතුවෙන් වාහන මිලට ගැනීමේ වැඩි උනන්දුවක් නොපෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ලක්ෂ දොළහකට මෝටර් රථයක් ගෙනෙන බව කීවද දැන් යතුරු පැදියක්ද රුපියල් ලක්ෂ දොළහක මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු කියා සිටින්නේ මේ වන විටත් විදේශයන්ගෙන් වාහන ආනයනය සඳහා ණයවර විවෘත කර ඇත්තේ ඩොලර් මිලියන 82 ක ප්‍රමාණයක පමණක් බවය.

වාහන ආනයනය සඳහා රුපියල් ඩොලර් බිලියනයක් වෙන් කර තිබියදී දැනට ණයවර ලිපි විවෘත කර ඇත්තේ ඉන් සියයට අටක පමණ ප්‍රමාණයක් වීම සැලකිය යුතු කාරණාවක් බවද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාමසාන් වන්දනාකරුවන් සඳහා Madina පරිසර හිතකාමී ෂටල් සේවාවක් හඳුන්වා දෙයි
Next Article Corinthia හෝටලය මීටර් 500ක් උස සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් ඩුබායි හි ඉදි කරයි
kumudika

Related Posts

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.