විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමියකයින් ශ්‍රී ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියා සිටියි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව මැද පෙරදිග,කොරියාව,ජපානය,ඊශ්‍රායලය යුරෝපය හෝ ඕනෑම රටක නේවාසික සිටිමින් රැකියා කරමින් ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Share.

Comments are closed.

Exit mobile version