2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත විය.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 159ක් හා විරුද්ධව ඡන්ද 45ක් හිමි වී ඇත. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

Share.

Comments are closed.

Exit mobile version