මෙවර අයවැය යෝජනාවලිය හරහා සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ණය කන්දට තවත් ඩොලර් බිදියන දෙකයි දශම හයක ප්‍රමාණයක් එකතු වීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය දුන්නේද ඩොලර් බිලියන දෙකයි දශම නවයක් පමණක් බවයි. වර්තමාන ආණ්ඩුව ඩොලර් බිලියන හතකින් ණය බර වැඩි කරන ඇති බවද ඔහු පැවසුවේය.

ලංකාවට ගෙවන්නට බැරි වූ පොලියට තවත් සියයට හතරක පොලියක් ගෙවීමටද එකඟ වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණ ජන හමුවකදීය

Share.

Comments are closed.

Exit mobile version