Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»AI තාක්ෂණයෙන් නිර්මාණය කළ Dubai ලැම්බට් වීඩියෝ කතා මාලාව ලඟදීම
UAE Sri Lankan

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ Dubai ලැම්බට් වීඩියෝ කතා මාලාව ලඟදීම

adminBy adminMarch 27, 2025Updated:March 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකාවේ සිට ඩුබායි එන බොහෝ දෙනෙකුගේ ජිවිත කතාව මුල සිටම Ai තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරන ලද විඩියෝ කතා මාලාවකින් Dubai ලැම්බට් Facebook පිටුව ඔස්සේ නැරඹීමේ හැකියාව දැන් ඔබට ඇත.

තමන්ගේ සියල්ලම කැප කොට ශ්‍රී ලංකාවේ සිට තමන්ගේ ආදරණීයන්ගෙන් වෙන් වී කිසිවක් නොදන්නා රාජ්‍යකට පිවිසෙන බොහෝමයක් දෙනා ඇත. ඔවුන් සියලුම දුක් කම්කටොලු ඉවසමින් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් නොදන්නා රාජ්‍යයක තනී වී සිටියි.

ශ්‍රී ලංකාවේ සිට ඩුබයි රාජ්‍යයට පැමිණෙන ලැම්බට්ගේ ජිවිතය ඩුබායි රාජ්‍යයේ ගෙවෙන්නේ කෙසේද ?

ඩුබායි ලැම්බට් කතා මාලාවේ හදුන්වාදීමේ කථාංග කොටස  ඔබට දැනටමත් ” Dubai ලැම්බට් ” Facebook පිටුව හරහා නැරඹීමට  හැක .

ඔබත් එකතු වෙන්න ඩුබායි ලැම්බට් සමග ඉදිරියට කුමක් සිදුවේද කියා නරඹන්න.

” ඩුබායි ලැම්බට් ” බොහෝ විට ඔබගේ ජිවිත කතාවේ කොටසක් විය හැක.

Dubai ලැම්බට් හදුන්වාදීමේ කථංගය – https://www.facebook.com/share/v/1A7JnM51TQ/?mibextid=wwXIfr

#Dubaiලැම්බට්  #Dubai #srilankatodubai #ඩුබායිලැම්බට් #DubaiLambert

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE Pass ගිණුම් ඉලක්ක කරගනිමින් සිදුකරන දුරකථන වංචාවන් පිළිබඳව ඩුබායි පොලිසිය වැසියන්ට අනතුරු අඟවයි
Next Article ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Home Lands ඩුබායි ශාඛාව විවෘත කරයි
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.