Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Home Lands ඩුබායි ශාඛාව විවෘත කරයි
UAE Sri Lankan

ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Home Lands ඩුබායි ශාඛාව විවෘත කරයි

adminBy adminMarch 27, 2025Updated:March 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Home Lands සමාගම මැදපෙරදිග සියළුම පාරිභෝගික ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින් ඩුබායි හි ශාඛාවක් විවෘත කර ඇත. එය Dubai World trade center අසල Burj Al Salam tower හි පිහිටුවා තිබේ. එමඟින් විදෙස්ගත ලාංකිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට Home Lands ආයතනය බලාපොරොත්තු වන අතර විශේෂ පහසු ගෙවීමේ ක්‍රම යටතේ නිවාස, ඉඩම්, සහ Apartment ලබා දීමට බලාපොරොත්තු වේ.

Home Lands සමාගම මෙවර එමීර් රාජ්‍යයේ සිංහල අලුත් අවුරුද්දට සූදානම් වන ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු උත්සව කීපයකට ප්‍රධාන අනුග්‍රහයෙන් එක් වෙයි. එහි ප්‍රථම අවුරුදු උළෙල මාර්තු 31 වනදා Dubai Etisalat Academy Sport and Leisure Club හිදී පැවැත් වීමට නියමිත “SK කතරේ වසන්ත උදානය වන අතර අප්‍රේල් 27 වනදා ඩුබායි Zabeel Park හිදී පැවැත්වෙන “කෝකිල මංගල්‍යය” යටද සමාගම ප්‍රධාන අනුග්‍රහය දක්වයි. මෙම ස්ථානයන්හිදී විශේෂ ප්‍රවර්ධන කුටි තුලින් ඔබට විශේෂ අවස්ථා, තෑගි බෝග ඇතුළු ගුවන් ටිකට්පත් දිනා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

විමසීම් – 
054 -236 6466
Www.homelandsdubai.ae

Dubai Featured Middle East Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAI තාක්ෂණයෙන් නිර්මාණය කළ Dubai ලැම්බට් වීඩියෝ කතා මාලාව ලඟදීම
Next Article ලොව ප්‍රථම වරට Midnight විදුලි එයාර් ටැක්සි සේවාව අබුඩාබිහි දී ඇරඹෙයි
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.