Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රේල් මස අවසානය වන විට දිවයිනේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.326කි. Featured Sri Lanka