Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 25
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»මැයි මාසයේ දින 21 ක් තුල ශ්‍රි ලංකාවට විදෙස් සංචාරකයින් 90000 ක්
Visit Sri Lanka

මැයි මාසයේ දින 21 ක් තුල ශ්‍රි ලංකාවට විදෙස් සංචාරකයින් 90000 ක්

kumudikaBy kumudikaMay 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම මාසයේ මුල් දින 21 තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් දිවයිනට පැමිණ ඇති බවය.

ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ අනුව මේ වසරේ දැනට දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988, 669 දක්වා ඉහළ ගොස් ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොලිස් ස්ථාන වල CCTV සවි කරන්න – මානව හිමිකම් කොමිෂම කියයි
Next Article ණය ලෙස ලබා ගත් ට්‍රිලියන 20 කට වැඩි මුදලක් අතුරුදන් – නියෝජ්‍ය මුදල් ඇමති කියයි
kumudika

Related Posts

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.