2023 නව වසර උදාවත් සමග එ​ය ප්‍රීතියෙන් හා සංගීතවත්ව සමරන්නට ඩුබායිහි වෙසෙන ඔබ සැමට මේ සති අන්තයේ උදාවෙන අවස්ථාවන් දෙකක තොරතුරුයි මේ.

   Oshi Events ඉදිරිපත් කරන Mega Blast Sri Lankan Day සංගීත ප්‍රසංගය

ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස 1 සිට පසුදා උදෑසන 1 දක්වා

Etisalat Academy Sports & Leisure Club හිදී

සංගීතය සැපයීම Flash Back

නිමල්, උද්දික, රංජන්, නාමල්, යාෂ්, සුරණි, සුරේන්ද්‍ර, ගයාන්, නිත්‍යා යන ශිල්පී සහභාගිත්වයෙන්

  Colombo Musical Festival ඉදිරිපත් කර​න New Year Fiesta සංගීත ප්‍රසංගය

ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස 4 සිට පසුදා උදෑසන 3 දක්වා

Bur Dubai – Astoria Hotel – හිදී

සංගීතය සැපයීම OZONE, මෙහෙයවීම රංදුනු සූර්යා

මිහිඳු ආරියරත්න, හර්ෂ KG, සචිත් අමන්දා, දසුන් ධර්මරත්න, උමන්දා සඳනි යන ශිල්පී සහභාගිත්වයෙන්

Share.

Comments are closed.